01 April 2025


විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව දිනය ගැන දැනුම්දෙයි



නාවල ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව දිනය අප්‍රේල් (03) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීයි.

මෙය එම සරසවියේ ව්‍යවසායකත්ව සංවර්ධන හා උපදේශන ඒකකය විසින් සංවිධානය කර තිබෙනවා.

කුඩා ව්‍යාපාර හිමියන්ට සහ සිසුන්ට ව්‍යාපාර කටයුතු ගැන පුළුල් අවබෝධයක් හා පුහුණුවක් ලබාදීම මෙහි මූලික අරමුණ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)