14 January 2026

logo

ප්‍රධාන යුරෝපීය ගුවන්තොටුපොළවල් කිහිපයක මෙහෙයුම්වලට බාධා



හීත්‍රෝ, බ්‍රසල්ස් සහ බර්ලින් ඇතුළු ප්‍රධාන යුරෝපීය ගුවන්තොටුපොළවල් කිහිපයක මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් එලෙස බාධා එල්ල වී ඇති බවයි.  

(colombotimes.lk)