13 January 2026

logo

Oppenheimer චිත්‍රපටයට BAFTA උළෙලෙන් සම්මාන රැසක්



බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උළෙල 77 වන වරටත් අතිඋත්කර්ෂවත් අයුරින් ලන්ඩනයේ දී ඊයේ (18) පැවැත්වුණා.

මේ සඳහා හොලිවුඩ් තරු, චිත්‍රපට නිෂ්පාදකයින් මෙන්ම ප්‍රභූන් රැසක් සහභාගී වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිනමා උළෙලේ  වැඩිම සම්මාන ගණනක් ලබා ගැනීමට Oppenheimer චිත්‍රපටයට හැකි වූ අතර Poor Things චිත්‍රපටය සම්මාන පහකින් පිදුම් ලැබුවා.
(colombotimes.lk)