06 February 2026

logo

ලෝක කුසලාන සමාරම්භක තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව



SSC පිටියේදී හෙට (07) පැවැත්වෙන පාකිස්ථාන - නෙදර්ලන්ත තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙලෙස ප්‍රේක්ෂකයන්ට නොමිලේ තරගය නැරඹීම වෙනුවෙන් දොරටු 2ක් විවෘත කිරීමට නියමිත බවයි.




(colombotimes.lk)