27 June 2025

logo

නාමල්ගේ නඩුවකට අද ලැබුණු නියෝගය



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් සැප්තැම්බර් මස 26වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එම නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදීයි.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)