07 May 2026

logo

කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීමට නියෝග



ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් අද (07) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)