පාකිස්ථාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් මේ මස 21වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
දින තුනක ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව ඔහු ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වීමටද සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පාකිස්ථානයේ බලවත්ම පුද්ගලයා ලෙස සැළකෙන ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර් මෙරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)