දීප ව්‍යාප්ත තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එම පෙරමුණ සඳහන් කළේ අද (15) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම අතිකාල වර්ජන ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.
2016 වසරේ සිට බඳවා ගැනීම් ක්‍රමවත්ව සිදුවී නොමැතිවීම හේතුවෙන් මෙම වර්ජන ක්‍රියාමාර්ගය දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)