හම්බන්තොට - නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මධ්‍යම අපරාද විමර්ශන කාර්යාංශය සඳහන් කළේ අදාළ යතුරුපැදි ඉහළ වටිනාකමකින් යුතු බවයි.
බොහෝ දෙනාගේ අවධානය දිනාගත් මෙම Bikes වල වර්ගයන් සහ මිල පිළිබඳව Biker.lk විශේෂ සොයාබැලීමක් කළා.
ඒ පිළිබඳව Biker.lk ගෙනා වීඩියෝව පහතින්.
(colombotimes.lk)