යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකිරීමේ සිදුවීමකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
ඒ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
(colombotimes.lk)
