කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අද (07) දිනයේ ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)