පවතින විදේශ ගමන් බලපත්‍ර ගැටලුව කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ ඊයේ (01) ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සඳහා විශ්‍රාමික නිලධාරීන් පිරිසක්ද බඳවා ගැනීමට කටයුතු කරන බවයි.
(colombotimes.lk)