13 July 2025

logo

රුසියාවෙන් යුක්රේනයට බෝම්බ ප්‍රහාරයක්



යුක්රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එසේ එල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 11දෙනෙක් මියගොස් තවත් 30දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි 08ක් සහ පරිපාලන ගොඩනැගිල්ලකට ද හානි සිදුවී තිබෙනවා.

(colombotimes.lk)