ආගමික කෘතී මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
ඒ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ගත් තීරණයකට අනුවයි.
මෙම තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේද අනුමැතිය හිමිවූ බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක කියා සිටියා.
2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ආගමික කෘති මෙරටට ගෙන්වීම තහනම් කිරීමට කටයුතු කළා.
(colombotimes.lk)