ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමීය ජනරජය සමඟ සාකච්ඡා කිරීමට යෝජනා කරමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහි නායකයාට ලිපියක් යවා ඇති බවයි.
එමෙන්ම පරමාණුක අවි සෑදීමේ හැකියාව වේගයෙන් ළඟා වෙමින් පවතින බැවින් බටහිර රටවල් බියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)