30 May 2026

logo

මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර වෙත පිළිගන්වයි



මහජන බැංකුව සිය 2025 වාර්ෂික වාර්තාව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු නිශාන්ත ජයවීර වෙත නිල වශයෙන් පිළිගන්වා තිබෙනවා. 

මෙම වාර්තාව මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ වැඩබලන මුදල් ප්‍රධානී නිල්මිණි ප්‍රේමලාල් විසින් භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

2025 වාර්ෂික වාර්තාවට අනුව මහජන බැංකුව වාර්තාගත මූල්‍ය කාර්ය සාධනයක් ලබා ඇති අතර එය බැංකුවේ ඉතිහාසයේ ඉහළම ලාභදායීතාවය ලෙසද සඳහන් වනවා. 

(colombotimes.lk)