පාකිස්ථානයේ පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 55කින් ඉහළ දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වයත් සමග එරට රජය විසින් මෙම තීරණය ගෙන තිබෙන බවයි.
නව ඉන්ධන මිල ගණන් අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිරි දින හත සඳහා ද එය ක්‍රියාත්මක බව පාකිස්ථාන බලධාරීන් සදහන් කළා.
(colombotimes.lk)
