ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා නාගරික මන්ත්‍රී අමල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නීතිවිරෝධී ලෙස ආනයනය කර, කුඨ ලේඛණ භාවිත කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කළ ජීප් රථ 03ක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන්.
(colomboimes.lk)