18 October 2025

logo

කම්කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට



කම්කරුවෙක් සහ නඩත්තු කම්කරුවෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් දහතුන්දහස් දෙසීයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. 

අඩ්ඩාලචේන ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් සිදු කළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


(colombotimes.lk)