13 December 2025

logo

පෝලන්ත විදේශ ඇමති දිවයිනට



තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි අද (28) දිවයිනට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර විසින් ඔහුව පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන ඔහු ලබන 31වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

(colombotimes.lk)