16 September 2025

logo

Alan Arkin ජිවන රඟමඩලට සමුදෙයි



ජනප්‍රිය ඇමෙරිකානු රංගන ශිල්පී Alan Arkin මියගොස් තිබෙනවා. 

මියයනවිට ඔහුගේ වයස අවුරුදු 89ක්. 
 
ඔහු 2006 දී Little Miss Sunshine චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් ද දිනාගෙන තිබෙනවා.
(colombotimes.lk)