14 March 2025


ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට



ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා අද (14) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගොඩ, අරලිය උයන ප්‍රදේශයේදීයි.   

මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අදාළ ගායකයාගේ කළමණාකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)