කොළඹ පෝර්ට් සිටි කෘතීම වෙරළ තීරය නොමිලේ නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයින්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ, එම කෘත්‍රීම වෙරළ තීරය අද (15) විවෘත කිරීමෙන් අනතුරුවයි.
මෙය දිගින් කිලෝමීටර් තුනහමාරක් පමණ වන අතර දිය නෑමට, ජල ක්‍රීඩා කිරීමට, විනෝදවීමට හැකියාව පවතින බව සඳහන්.
(colombotimes.lk)