දරිද්‍රතාවයෙන් පෙළෙන දස දෙනෙකුගෙන් සිව් දෙනෙකුට පමණක් සමෘද්ධිය ලැබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්යය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ, පෙර පැවති පුද්ගලයින් ලක්ෂ 30 කගේ දිළිඳුකම ලර්න් ඒෂියා (Lea Asia) ආයතනය සිදු කළ සමීක්ෂණයකට අනුව ලක්ෂ 70 ක් දක්වා වැඩි වී ඇති බවට අනාවරණය වූ බවයි.
ඒ අනුව අස්වැසුමට ලබා ගත් දත්ත සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ද ඔහු කියා සිටියා.
(colombotimes.lk)