විදුලි සැපයුම් පද්ධතියේ ඇති වී තිබෙන තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අද (10) සහ හෙට (11) විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
විදුලි බල මණ්ඩලය සඳහන් කළේ මෙම දිනයන් දෙක තුළදී පැය එකහමාර බැගින් දිවයිනම ආවරණය වන පරිදි විදුලි කප්පාදුව සිදු කරන බවයි.
එම විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන එම මණ්ඩලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(colombotimes.lk)