ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නැවත වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කර තිබෙනවා.
බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්න සඳහන් කළේ අදාළ පාර්ශවවල එකඟතාව සහිතව මෙම පත්වීම සිදු කළ බවයි.
ඉදිරි නිලවරණය පවත්වන තෙක් මෙම පත්කිරීම බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(COLOMBOTIMES.LK)