හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නඩුවට අදාළවයි.
(colombotimes.lk)