04 August 2025

logo

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්



හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 18වනදා දක්වායි.

එම නඩුව අද (04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිද්ධියකට අදාළවයි.  

(colombotimes.lk)