04 August 2025

logo

ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අදයි



2025 කන්ද උඩරට ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (04) වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අද රාත්‍රී 6.47ට යෙදෙන සුබ මොහොතින්. 

(colombotimes.lk)