හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ලබන 28වනදා දක්වායි.
ඔහුව අද (14) මහර මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙහිදී ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
(colombotimes.lk)