15 July 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළඳ‍පොළේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව අද (15) බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 69. 21ක් ලෙසයි. 

ඇමරිකානු වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 66. 93ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)