හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ එළඹෙන 22වනදා දක්වායි.
එදිනට විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.
මහර මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)