20 May 2026

logo

ප්‍රේමලාල් ජයසේකර අද අධිකරණයට



අත්අඩංගුවට ගත් ප්‍රේමලාල් ජයසේකර අද (22) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. 

නුවරඑළිය පොලීසිය සඳහන් කළේ ඔහු ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙක්ට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (21) අත්අඩංගුවට ගත් බවයි.  

(colombotimes.lk)