ඉදිරි මාස දෙක ඇතුළත ඊ ටිකටින් ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඒ තුළින් වංචනික ක්‍රියා හරහා ලංගමයට අහිමිවන ආදායම යළි ලබා ගැනීමට හැකිවනු ඇති බව ඊයේ (11) කොළඹ දී පැවති උත්සවයකදී ඒ මහතා සඳහන් කළා.
(colombotimes.lk)