17 October 2025

logo

ජනපති මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම (CIABOC) වෙත පැමිණි අවස්ථාවේදීයි.

(colombotimes.lk)