17 October 2025

logo

ආන්දෝලනයට තුඩු දුන් පනත් සංශෝධන ගැන ජනපති කතා කරයි



පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ අද (17) පැවති ලංකා ගුරු සංගමය සංවිධානය කළ ජාතික ගුරු සමුළුවට එක වෙමින්.

ජනතාව එම නීති ප්‍රතික්ශේෂ කරන්නේ නම් එම නීති සම්පදනයෙන්ද ඵලක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත්
සඳහන් කළා.

(colombotimes.lk)