20 May 2026

logo

සාමයේ පා ගමනට ජනපතිගේ පූර්ණ සහයෝගය



මෙරටින් අද (21) නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.
 
ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින්.

ජනාධිපතිවරයා විසින් තැබූ X සටහන පහතින්, 



(colombotimes.lk)