07 May 2026

logo

ලාෆ්ස් ගෑස් පවතින ආපනශාලාවල ප්ලේන් ටී සහ කිරි තේ මිල ඉහළට



ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ වල මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ඒ ඊයේ (06) රාත්‍රියේ ලාෆ්ස් ගෑස් මිල ඉහළ යාමත් සමඟයි.

(colombotimes.lk)