23 October 2025

logo

දින පහකට අගමැති චීනයට යයි



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන දින පහක නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියා.

ඒ, චීන රජයේ විශේෂ ආරාධනයකට අනුවයි.

චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ (24) රාත්‍රීයේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පිටත්ව ගොස් තිබුණා.

ඔහු සමඟ 10 දෙනෙකුගෙන් යුත් පිරිසක් ද මෙම සංචාරයට එක් වී සිටිනවා.
 
(colombotimes.lk)