Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සහිත පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදායින් පසුව නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවකට සහභාගීවෙමින්. (colombotimes.lk)