16 October 2025

logo

අග්‍රාමාත්‍යවරිය ඉන්දියාවේ නිල සංචාරය අරඹයි



අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (16) අළුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ අග්‍රාමාත්‍යවරිය අද සිට එළඹෙන 18වනදා දක්වා සංචාරයේ නිරත වන බවයි. 

එම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)