02 May 2026

logo

පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ගැසට් නිවේදනයක්



අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කෙරෙන බව ජනපති විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව මීළඟ වාරය පෙබරවාරි 7 වනදා පෙරවරු 10.30 ට ආරම්භ කරන බවයි එහි දක්වා ඇත්තේ. 
 
අදාළ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)