20 May 2026

logo

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු හෙට සිට යථා තත්ත්වයට



තාවකාලිකව අත්හිටවනු ලැබූ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් හෙට (20) සිට නැවත ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

ඒ එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ හදිසි බිඳවැටීම යථාවත් කිරීම හේතුවෙන්.

(colombotimes.lk)