Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද (06) ආරම්භ වනවා.ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.ඒ අනුව උදෑසන 8.30 සිට පස්වරු 3.00 දක්වා මහජන අදහස් විමසීම සිදුවන බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)