28 February 2026

logo

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්



දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

(colombotimes.lk)