15 January 2026

logo

දිස්ත්‍රික්ක 04කට සවස් කාලයේදී වැසි



කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පස්වරු 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසනවා.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි.



(colombotimes.lk)