08 May 2026

logo

රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට



රාජාංගනේ සද්ධාරතන හිමි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසීය සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට සමාජ මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ චෝදනාවක් මත මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. 

මෙම චීවරධාරියා සංඝභාවයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව පසුගිය වසරේ කටයුතු යොදා තිබුණා. 

(colombotimes.lk)