මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ පළපුරුදු අය බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළා.ඒ ඊයේ (06) ගම්පහ ප්රදේශයේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.(colombotimes.lk)