24 August 2025

logo

අත්අඩංගුවට ගැනීමට පෙර රනිල් කළ ප්‍රකාශය එළියට



තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත් පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් එම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කළා.

ඒ අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.  

(colombotimes.lk)