13 July 2025

logo

රථ වාහන ආනයනය කිරීම ගැන සියඔලාපිටිය කියයි



මෝටර් රථ වාහන ආනයනය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඔලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, රුපියල යළි අවප්‍රමාණය වීම නිසා එය සිදුකළ නොහැකි බවයි.

(colombotimes.lk)